පොළොන්නරුව පෞරාණික නගරයඅතීත රජරට රාජධානියේ අගනුරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය.
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජුපොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය. අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ. පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංක මල්ල රජ රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි. |
WHO WE ARE ?Set in Polonnaruwa, Saffron Guest Inn boasts a garden, shared lounge and free WiFi throughout the property. Boasting a 24-hour front desk, this property also provides guests with a sun terrace. Staff on site can arrange airport transfers.
At the guest house all rooms are fitted with a balcony. The private bathroom is fitted with a bath. At Saffron Guest Inn, all rooms are equipped with air conditioning and a TV. An asian breakfast is served every morning at the property. Bike hire is available at the accommodation, while the area is popular for cycling. Polonnaruwa is 1 km from Saffron Guest Inn. This property is also rated for the best value in Polonnaruwa! Guests are getting more for their money when compared to other properties in this city. We speak your language! |
Poḷonnaruwa (Sinhalese: පොළොන්නරුව, Poḷonnaruwa or Puḷattipura, Tamil: பொலன்னறுவை, Polaṉṉaṟuvai or Puḷatti nakaram) is the main town of Polonnaruwa District in North Central Province, Sri Lanka. Kaduruwela area is the Polonnaruwa New Town and the other part of Polonnaruwa remains as the royal ancient city of the Kingdom of Polonnaruwa.
The second most ancient of Sri Lanka's kingdoms, Polonnaruwa was first declared the capital city by King Vijayabahu I, who defeated Chola invaders in 1070 to reunite the country once more under a local leader.
The Ancient City of Polonnaruwa has been declared a World Heritage Site.[1]
Currently the new Polonnaruwa is undergoing a major development project known as the "Awakening of Polonnaruwa" under the concept of President Maithripala Sirisena. It envisions the development of all sectors in Polonnaruwa including roads, electricity, agriculture, education, health and environment will be developed comprehensively
Source:Wikipidia
The second most ancient of Sri Lanka's kingdoms, Polonnaruwa was first declared the capital city by King Vijayabahu I, who defeated Chola invaders in 1070 to reunite the country once more under a local leader.
The Ancient City of Polonnaruwa has been declared a World Heritage Site.[1]
Currently the new Polonnaruwa is undergoing a major development project known as the "Awakening of Polonnaruwa" under the concept of President Maithripala Sirisena. It envisions the development of all sectors in Polonnaruwa including roads, electricity, agriculture, education, health and environment will be developed comprehensively
Source:Wikipidia
Outdoor Activities
Copyright © 2017 Samitha Dilshan E Way IT All Right Reserved 071 045 8687
|
phone |
027 222 6779
077 602 0263 |
address |
No 526/1
Pulasthi Mawatha 28 Mile Post Polonnaruwa |